ආයුබෝවන් !ආයුබෝවන් !
ආරක්ෂාවෙලා බඩු ටික ගන්න ලේසිම විදිය .

ආයුබෝවන් !

භාණ්ඩ ලැබෙන විට මුදල් ගෙවීම

භාණ්ඩ ලැබෙන විට මුදල් ගෙවීම

ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතකින් ගෙවීම් සිදු කළ හැක
අප ගැන

අප ගැන

24Mini-Mart(24MM) අප ශ්‍රී ලංකාව තුළ පැය 24 තුළම ක්‍රියාත්මක වන එකම බෙදාහැරීමේ ජාලය වන අතර, ඔබට අවශ්‍ය ඕනෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , ඖෂධ විනාඩි 45ක් ඇතුළත ආරක්ෂාකාරීව ඔබ නිවසටම ගෙන්වා ගැනීමට අප හා සම්බන්ධවන්න . ඔබගේ ඇනවුම් පැය 24 තුළම ක්‍රියාත්මක වන අප ආයතනය ජාලයෙන් පැමිණ ලබා ගැනීම හෝ මිලදී ගැනීම සිදු කළ හැක . අපගේ online ඔන්ලයින් ඇණවුම් ලබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ සේවාව සංචාරණ සීමා කාලයන් තුළදී ද ක්‍රියාත්මකයි .
අප හා සම්බන්ධ වීමට /Contact Us

අප හා සම්බන්ධ වීමට /Contact Us

ඔබට අවශ්‍යය ද්‍රව්‍ය අප වෙබ් පිටුව හරහා ඔන් ලයින් ඇණවුම් කිරීම ,පහත දුරකථන අංක වලට කතා කිරීමෙන් ඇණවුම් කිරීම හෝ එම අංකවලට වට්ස්ඇප් ,වයිබර් ,ඉමෝ කිරීම මගින් විනාඩි 45 ක් තුළ* එම භාණ්ඩ ඔබ නිවසටම ගෙන්වා ගත හැක . පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ ආයතන ජාලයෙන් පැමිණ මිලදී ගැනීම හෝ පෙර ඇණවුම් රැගෙන යාම ද සිදු කළ හැක . අපගේ online ඔන්ලයින් ඇණවුම් ලබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ සේවාව සංචාරණ සීමා කාලයන් තුළදී ද ක්‍රියාත්මකයි .
ලිපිනය :
අංක 5 ,හොරණ පාර ,කොතලාවල , බණ්ඩාරගම ,ශ්‍රී ලංකා . 12530
Get directions
විවෘතව ඇති වේලාවන්
දිනපතා පැය 24 පුරා

ගෙවීමේ ක්‍රම

We Accept Visa ,Master & Amex Credit Cards Only .
1)භාණ්ඩ ලැබෙන විට මුදල් ගෙවීම . 2)ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතකින් ගෙවීම් සිදු කළ හැක . 3)ez cash ,mcash, 4)online bank transfer / විද්‍යුත් මුදල් හුවමාරුව. වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධවන්න +94702687884
බෙදාහැරීමේ ක්‍රමවේදය

බෙදාහැරීමේ ක්‍රමවේදය

45min ,2hours ,4 hours ,12hours ,24 hours
බණ්ඩාරගම අවට ප්‍රවාහනය සඳහා ගාස්තු අය නොකරන අතර අනිකුත් ප්‍රදේශයන් සඳහා රුපියල් 200/=ප්‍රවාහන ගාස්තු අය කෙරේ. මේ වන විට අප සේවාව බණ්ඩාරගම, කළුතර ,හොරණ ,පානදුර, පිළියන්දල අවට ක්‍රියාත්මක අතර නුදුරේදීම ඔබ ප්‍රදේශයටත් අප සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.